ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණය හමුවේ ලංකාවේ වාර්තාවක් නුලෙන් බේරෙයි…. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණය හමුවේ ලංකාවේ වාර්තාවක් නුලෙන් බේරෙයි….

2006 වසරේ එංගලන්තයට එරෙහිව උපුල් තරංග සහ සනත් ජයසූරිය එක්ව පළමු කඩුල්ල සඳහා එක් කළ ලකුණු 286, මේ වනවිට පළමු කඩුල්ලේ ලෝක වාර්තාව බිඳ හෙලීමට තිබූ අවස්ථාව ඕස්ට්‍රේලියාවට අද ලකුණු දෙකකින් ගිලිහී ගියා.

පකිස්තානය සමග අද පැවති තරගයේ දී ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් පළමු කඩුල්ලට ලකුණු 284ක සබඳතාවක් ගොඩනැගුවා. පළමු කඩුල්ල සඳහා ගොඩනැගුණු වැඩිම ලකුණු සංඛ්‍යාවේ දෙවැනි තැන ද හිමිව තිබුණේ ශ්‍රී ලංකාවටයි. 2011 වසරේ දී උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එහිදී ලකුණු 282ක සබඳතාවක් ගොඩනැගුවා.

අද බිහිවූ නව වාර්තාවත් සමග එම වාර්තාව තුන්වන ස්ථානයට පත්වුණා.







No comments:

Post a Comment

Post Bottom Ad