අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වැනි දා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(11) නියෝග කළාය. සැකකරු රෝගාතුරව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් නොකළ බව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට පැවසූහ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 20,000කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධියට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මස 18 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:
Post a Comment