නුගේගොඩදී පැවති ඒකාබද්ද විපක්‍ෂ ජනරැළියට එක්වීම සදහා සූදානම්ව සිටි ආණ්ඩුවේ දේශපාලඥයෙකුට හදිසි ඇමරිකානු සංචාරයක් සූදානම් කර එම සංචාරයේ නිරත වන ලෙද දන්වා තිබේ.
මෙම උප ඇමතිවරයා නුගේගොඩ වේදිකාවට ගොඩවන්නේ යයි ලද තොරතුරක් මත කලබල වී ඇති ආණ්ඩුවේ බලවතුන් තානාපති අංශ හරහා මෙම හදිසි අමෙරිකානු සංචාරය සූදානම් කර ඇති බව වාර්තා වෙයි.
අදාල සංචාරයේ නිතර වන ලෙස ආණ්ඩුවේ ඉහලම පුද්ගලයෙන් මෙම ඇමතිවරයාට දන්වා ඇති අතර ඇමතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකුට මේ බව දන්වා ඇත.
Sunday, January 29, 2017
ඒකාබද්දයට එක්වෙන්න ගිය ඇමති හදිසියේම ඇමරිකාවට පටවයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment