මෙරට පුද්ගලික බස් රියදුරු හිගයට පිලියමක් ලෙස ඉන්දියාවෙන් රියදුරන් ගෙන්විය යුතු යයි සමස්ථ ලංකා පුද්ලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මේ වන විටත් පුද්ගලික බස් රථ රැසක් රියදුරන් නොමැති වීම හේතුවෙන් නිවෙස්වල ගාල් කර ඇති බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන යෝජනාව රජය වෙත ලබා දෙන බවද ඔහු කියා සිටියේය.
Sunday, January 29, 2017
බස් රියදුරන් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment