ශ්‍රි පාදය වඳින්න රුපියල් 25,000 යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 11, 2017

ශ්‍රි පාදය වඳින්න රුපියල් 25,000 යි

නල්ලතන්නියේ සිට ශ්‍රිපාදය දක්වා දෝලාවෙන් ගමන් කිරීමට මේ දිනවල අවස්ථාව හිමිවනවා.ඒ සඳහා එක් වන්දනාකරුවෙකුගෙන් රුපියල් 25,000ක් පමණ අයකරනු ලබන බවයි වාර්තා වන්නේ. 

නල්ලතන්නියේ සිට ශ්‍රිපාදයට දෝලාවෙන් යාම හා නැවත පැමිණීම සඳහා පැය 08ක පමණ කාලයක් ගත වනවා.

කාම්බෝජයේ සිට පැමිණි භික්ෂූන්වහන්සේලා 40 දෙනෙකුගෙන් යුතු ගිහි හා පැවිදි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ යෙදුණු අතර මෙම කණ්ඩායම අතර සිටි වයස අවුරුදු 70 ඉක්මවූ කාන්තාවන් හා පිරිමින් 10 ක් පමණ දෝලාවෙන් ගමන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad