එක්දින තරඟ සංචිතයේ සුපිරි වෙනසක් – අවසන් 11 මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

එක්දින තරඟ සංචිතයේ සුපිරි වෙනසක් – අවසන් 11 මෙන්න..

හෙට ආරම්භවීමට නියමිත තරඟ පහකින් යුතු එක්දින ක්‍රිකට් තරඟාවලියේදී  නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග යන දෙදෙනා  ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට නියමිතව තිබෙන බව වාර්තා වන අතර  සීකුගේ ප්‍රසන්න අංක තුන පිතිකරුවා ලෙසද පිටියට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙනවා.

හෙට තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පහත  ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

1. උපුල් තරංග
2. නිරෝෂන් දික්වැල්ල
3. සීකුගේ ප්‍රසන්න
4. කුසල් මෙන්ඩිස්
5. දිනේෂ් චන්දිමාල්
6. ධනංජය ද සිල්වා
7. තික්ෂිල ද සිල්වා
8. චතුරංගද සිල්වා
9. නුවන් කුලසේකර
10. සුරංග ලක්මාල්
11. ලක්ෂාන් සඳකැන්

No comments:

Post a Comment

Post Bottom Ad