රට පුරා බල පා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 10% සීමාවට පැමිණ ඇති බවත් විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තව දුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
එමෙන්ම විදුලිය නිෂ්පාදනය කෙරෙන බලාගාර සහිත ජලාශවල ජල මට්ටමද දිනකට 1%කින් අඩුවන බවත් පවසන ඔවුන් තව දුරටත් වර්ෂාව නොලැබෙතොත් අඛණ්ඩව විදුලිය සැපයීම අර්බුදයක් වනු ඇති බවත් සදහන් කරයි.
Thursday, January 12, 2017
ජල විදුලිය 10%ට බහී.. නොවැස්සොත් විදුලිය අර්බුදයක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment