ලෝකයේ සුපිරි සන්නාම නාම යටතේ නිශ්පාදනය කරන සපත්තු, බෑග්, ඔරලෝසු හදන්න කිඹුල් හම ගැනීම සඳහා කිසිම අනුකම්පාවක් නැතිව කිඹුලුන් ජීවත්ව ඉද්දිම හමගන්න අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරනවා.
ඇතැම් අවස්ථාවලදී කිඹුලුන්ගේ හම ගලවා ඉවත් කළද ඔවුන් පණ පිටින් පැය 5ක 6 ක කාලයක් ජීවත් වන අයුරු මෙහි දිස් වෙනවා.. මෙලෙස හම් ගැනීම සඳහා කිඹුලුන් වගාකර ඔවුන් සමූහ ඝාතනය කරන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න..
(සංවේදී දර්ශන සහිතයි)
Monday, December 26, 2016
සපත්තු හදන්න කිඹුල්ලු සමූහ ඝාතන කරන හැටි (VIDEO) (සංවේදී දර්ශන සහිතයි)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment