බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වා යන බව අතටම අසුවූ අවස්ථාවේදී සැමියා විසින් එම පෙම්වතාට තම බිරිඳව බාරදුන් අහිංසක සැමියෙකුගේ පුවතක් වාර්තා වෙනවා.
මේ දෙපළට දරුවෝ දෙන්නෙකුත් සිටින අතර ඔවුන් 19 සහ 16 යන වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ. Facebook එකෙන් හමුවුණු පෙම්වතා එක්ක අනියම් ඇසුරක් පවත්වලා සිය සැමියා සහ දරු දෙන්නා දාලා අදාළ කාන්තාව පැනලා ගිහින්.
එක දිනයකදී අදාළ කාන්තාව විසින් සිය මවගේ නිවසට යන බව පවසා ගොස් ඇති අතර දින කිහිපයකින් පැමිණ නැති නිසා සැමියා විසින් සොයා තිබෙනවා. එහිදී ඔහුට ආරංචිවෙලා තියෙන්නේ බිරිඳටත් වඩා අවුරුදු 10ක් වයසින් බාල පුද්ගලයෙකු සමඟ පැනල ගිහින් බවයි.
මේ පිළිබඳව සැමියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව සහ ලාබාල පෙම්වතා පොලිසියට කැඳවා මේ පිළිබඳව පොලිසිය විසින් ප්‍රශ්නකර තිබෙනවා.
එම ප්‍රශ්නකිරීම් වලදී කාන්තාව විසින් ප්‍රකාශ කරලා තිබුණේ තමන් විසින් එම සිය Facebook පෙම්වතා සමඟ පැමිණි බවයි. මෙහිදී ඇයගේ නිත්‍යානුකකූල සැමියා විසින් සිය බිරිඳ Facebook පෙම්වතාට බාරදී තිබෙනවා.
Monday, December 26, 2016
බිරිඳව Facebook පෙම්වතාට පූජා කරලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment