උසම නත්තල් ගසේ වැඩ තව ටිකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

උසම නත්තල් ගසේ වැඩ තව ටිකයි

තවත් දින කිහිපයකින් උදාවන නත්තල් උත්සවය ඉලක්ක කර ආන්දෝලනයක්ද ඇති කරමින් කොළඹ ගාලුමුවදොර පිටියේදී පසුගියදා ඉදිකිරීම් ඇරඹූ ලොව විශාලම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.


එහි තවත් ඉතිරිව ඇත්තේ මුදුනේ අඩි කිහිපයක වැඩ පමණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්  මහත් පරිශ්‍රමයක් දරා ඉදිකරන මෙම නිර්මාණය අවසානයේ උස අඩි 325 ක ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට නියමිතය.

මහජනයා සඳහා දින 10 ක් මෙය විවෘත කරන්නටද නියමිතය.

(pictures-courtesy by -ada.lk)












No comments:

Post a Comment

Post Bottom Ad