ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුර ඉල්ලා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති අතර ඒ හේතුවෙන් එම සංවිධායක තනතුරුවලට දැඩි තරගයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අාරංචි මාර්ග සදහන් කරන්නේ ආසන සංවිධායක ධුර සහ දිස්ත්රික් සංවිධායක ධුර ලබා දෙන ලෙස ඉල්ලා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයන්ගෙන් අයදුම්පත් 500කට වැඩි ප්රමාණයක් පක්ෂ මූලස්ථානයට ලැබී ඇති බවයි.
මේ සියලුම දෙනාටම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සහ දිස්ත්රික් සංවිධායක ධුර ලබා දීමට හැකියාවක් නොමැති බවත් නමුත් ඉදිරියේදී පුරප්පාඩුවන ආසන සංවිධායක තනතුරු සඳහා සහ දිස්ත්රික් සංවිධායක තනතුරු සඳහා මෙම පිරිසෙන් වඩාත් සුදුසුම පුද්ගලයන් පත් කිරීමට සූදානම් බවත් වාර්තා වේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්රික් සංවිධායකවරුන් වෙත සංවිධාන කටයුතු රැසක් පවරා තිබෙන බවත් ආසන බල මණ්ඩල පිහිටුවීම තරුණ සහ කාන්තා සංවිධාන පිහිටුවීම මේ අතරින් ප්රධාන තැනක් ගන්නා බවත් මෙම ඉලක්ක නිසි ලෙස ඉටු නොකරන ආසන සංවිධායකවරුන් ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:
Post a Comment