තිස්සට ඇප ලැබෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

තිස්සට ඇප ලැබෙයි

තිස්සට ඇප ලැබෙයි
කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (05) නියෝග කළාය.

ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කැරුණු අතර ලබන මාර්තු 20 වැනිදා සිට නඩුව දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණය තීන්දු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad