කර්මාන්ත පුරය ඉදිකරන්නේ මුඩු බිම්වල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 25, 2016

කර්මාන්ත පුරය ඉදිකරන්නේ මුඩු බිම්වල

කර්මාන්ත පුරය ඉදිකරන්නේ මුඩු බිම්වල
හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව දැනට පදිංචිව සිටින ඉඩම් කිසිසේත්ම පවරා නොගන්නා බව ධීවර සහ ජලජ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
කර්මාන්ත පුරය ඉදිකිරීම සඳහා හිස්ව තියෙන මුඩු ඉඩම්වල පමණක් යොදාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් චීනයට ලබානොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad