නාවික හමුදාපතිට විරෝධය පා රටපුරා මාධ්‍යවේදින් කොළඹට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 15, 2016

නාවික හමුදාපතිට විරෝධය පා රටපුරා මාධ්‍යවේදින් කොළඹට

නාවික හමුදාපතිට විරෝධය පා රටපුරා මාධ්‍යවේදින් කොළඹට

හම්බන්තොට වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට නාවික හමුදාපතිවරයා පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට එක් වුහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad