කෑගල්ල, කරඩුපාන - එපිටගෙදර වත්තේ පදිංචි හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමලත් සාජන්ට් මේජර්වරයෙක් වන එදිරිසිංහ ජයමාන්න නම් ඔහු පසුගිය 14 වනදා අලුයම සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයා ගනු ලැබීය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඔහුගේ සිරුර යළි ගොඩගනු ලැබුවේ පසුගිය මස 19 වැනිදායි.
වීඩියෝව පහතින්....
No comments:
Post a Comment