ඉදිරියේදී ගෙන එන නව ව්‍යවස්ථාවෙන් බුද්ධාමට මුල්තැන දුනහොත් ඊට විරුද්ද වන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේදී පවසා තිබේ.
නව ව්‍යවස්‌ථාව මගින් ශ්‍රී ලංකාව අනාගමික රටක් කළ යුතු යයිද පවසන ඔහු මෙරට තුල විවිධ ආගම් අදහන පිරිස් සිටින බැවින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දීම රට අවුල් කරවන්නක් යයිද කියා සිටියේය. බුද්ධාගමට මුල්තැන දීමක් ගැන කර ඇති ප්‍රකාශයන් දැඩි විරෝධය දක්‌වන බවද ඔහු වැඩඞ් දුරටත් සදහන් කරයි.
Wednesday, October 26, 2016
බුද්ධාගමට මුල්තැන බෑ.. ලංකාව අනාගමික විය යුතුයි.. – EPRLF
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment