තොරතුරු දැන ගැනීමේ පනත ලබන 2017 වසරේ පෙබරවාරී මස 04 වැනිදා සිට බලාත්මක වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු මේවන විට කඩිනමින් සිදුකරගෙන යන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු මේවන විට කඩිනමින් සිදුකරගෙන යන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
No comments:
Post a Comment