නිවසින් ආහාර ගන්න දුමින්ද කළ ඉල්ලීම ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 12, 2016

නිවසින් ආහාර ගන්න දුමින්ද කළ ඉල්ලීම ඉවතට


මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය නිවසින් ආහාර ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මරණ දඬුවම නියම වූවන්ට තම නිවෙස්‌වලින් ආහාර ලබාගැනීමට අවසර හිමි වන්නේ නැතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ පැවසීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්‌ටුවේ රඳවා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා (දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad