නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම සංස්ථාවේ සභාපතිවරයා හා කළමනාකාර අධ්යක්ෂවරයා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් පිරිසක් ඊයේ දහවල් පැවැත් වූ විරෝධතාවයත් සමග ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙම පියවර ගෙන ඇත.
Thursday, September 15, 2016
නාවින්න ආයුර්වේද සංස්ථාව වසා දමයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment