සජින් වාස්ට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 20, 2016

සජින් වාස්ට ඇප

සජින් වාස්ට ඇප

මිහින් ලංකා සමාගමේ ගණුදෙනුවලදී රුපියල් මිලියන 833ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට පවරා තිබූ නඩුව අද (20) විභාගයට ගැනුණු අතර එහිදී ඒ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.

ඒ, රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 04ක් මතයි.

No comments:

Post a Comment

Post Bottom Ad