ජනක වක්කුඹුරත් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ජනක වක්කුඹුරත් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජනක වක්කුඹුරත් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර මහතා රත්නපුර, කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad