ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල හැසිරෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ එක කුස උපන් සහෝදරයෙකු ලෙස බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (24) ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියේය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "ජවිපෙ රතු අලි පැටවු තමයි මේ දවස්වල වඩාම හොඳ. ඒ කට්ටිය කිසිම දවසක බැංකුවක් බිඳලා නෑ. පොදු දේපලවලට හානි කරලා නෑ. සිද්ධාර්ථ කුමාරයගේ එක කුස උපන් සහෝදරයා විදියට තමයි අනුර කුමාර මේ දවස්වල ඉන්නේ. ඒ නිසා අපි කට්ටිය තමයි ප්‍රශ්නේ" යි කියා සිටියේය.
වීඩියෝව පහතින්...
No comments:
Post a Comment