ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකුගේ සිරුරට ඔහුගේ පෙම්වතිය විසින් ගිනි තැබූ බව කියන සිද්ධියක් පිළිබඳව මේ දිනවල සමාජජාල තුළ දැඩි ලෙස කතා බහට ලක්වේ.
සුමුදු තිවංක නමැති මෙම තරුණයා හෝටල් සේවකයෙකු ලෙස රැකියාව කරමින් සිට ඇති අතර ඔහු මධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ තමන් අදාළ තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බවත් ඇය ඊට කැමැත්තෙන් සිටි බව පෙන්වීමට තමා සතුව සාක්ෂි ද ඇති බවත්ය.
ඔහු සඳහන් කරන පරිදි එක් දිනක් යම් කාරණයක් පිළිබඳව විමසීමට ඔහු පෙම්වතියගේ නිවසට ගොස් යළි පැමිණීමට සැරසුණු අවස්ථාවේ එහි සිටි කිසිවකු ඔහුගේ හිසට පහර දී ඇති අතර ඉන්පසුව අත පය ගැටගසා ඇඟට ගිනි තබා තිබේ.
අදාළ තරුණයා ප්‍රකාශ කරන පරිදි සිද්ධිය පිළිබඳව සත්‍යතාවක් පවතීනම් තරුණයාට නීතියෙන් සාධාරණයක් ඉටුවියය යුතුව තිබේ. ඒ කෙසේවුවුද සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශවයෙන් මේ සම්බන්ධව තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment