මෙරට වීදි චිත‍්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත‍්‍ර ශිල්පීන් සඳහා සති 02ක් ඇතුළත දී අදාළ හැදුනුම්පත නිකුත් කරන ලෙස අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ නාගරික කොසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබේ.
පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට ඇතැම් අවස්ථාවල දී ඇතිවන ගැටලු හේතුවෙන් විදී චිත්‍ර ශිල්පන්ට හැදුනුම්පතක් නිකුත් කරන ලෙස කොළඹ වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස හැදුනුම්පත නිකුත් කිරීමට කොළඹ නාගාරික කෙමසාරිස්වරයා තීරණය කොට ඇත.

No comments:
Post a Comment