හම්බන්තොට වරායෙන් හා මත්තල ගුවන්තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ යන නම ඉවත් කරන්න යැයි එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය නායකයන් විසින් කරන ලද ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
යහපාලන ආණ්ඩුවෙන් සිදුකිරීමට නියමිත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වන මේ ස්ථාන දෙකෙහි තිබෙන මහින්ද රාජපක්ෂ යන නම ඉවත් නොකරන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
යහපාලන ආණ්ඩුවෙන් සිදුකිරීමට නියමිත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වන මේ ස්ථාන දෙකෙහි තිබෙන මහින්ද රාජපක්ෂ යන නම ඉවත් නොකරන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
No comments:
Post a Comment