යහ පාලන ආණ්ඩුව බලයට පත් කිරීමට සමාජ ජාලා මගින් විශාල කාර්යක් කල කොළ බලකාය නැමැති සංවිධානය විසින් වත්මන් එජාප ක්‍රියා කලාපයට සම්බන්ධයෙන් සිය නොසතුට පල කර තිබේ.
ෆේස් බුක් සාමාජ ජාල ගොඩ නැගීම සිදු කළ බව කියන අදාල සංවිධානය Green Blood හා හරිත කවය යන නම්වලින්ද පෙනී සිටි බව ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇත. ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පලකර ඇති දැන්වීම් කිහිපයක් පහත දැක්වේ.
Monday, July 25, 2016
එජාප සමාජ ජාලා රනිල්ට අනතුරු හගවයි.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment