දකුණු පළාත් සභාවේ ධිවර අමාත්‍ය DV උපුල් මහතාගෙන් පසු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාද ඉවත් කිරීමට ජනපති තුමන් තීරණය කර සිටියේය.
නමුත් දැන් එම තීරණය වෙනස් වී ඇති බවයි අලුත්ම ආරංචි මාර්ග පවසන්නේ.එයට හේතු වී ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය වෙතින් ලැබී ඇති ධනාත්මක ප්රතිචාරයයි. එනම් කොමියුනිස්ට් පක්ෂය ලබන 28 වනදා මහනුවරින් ආරම්භ කරන සහාය නොදැක්වීම දැන් ප්‍රකාශයට පත් කර ඇත්තේද මෙහි ප්‍රතිපලයක් වශයෙනි.
Monday, July 25, 2016
ජනපති තවත් ඇමතිවරයෙක් ඉවත් කිරීම නැවත්වූ හේතුව මෙන්න.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment