නීති විරෝධී අන්දමින් රත්රන් කිලෝ 1.1 ක් අද (26) දින බංග්ලාදේශය බලා රැගෙන යාමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ දී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
බංග්ලාදේශයේ ඩකා නුවර බලා මිහින්ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානනයකින් පියාසර කිරීමට සැලසුම් කර තිබියදී සැකකරු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
මෙහි වටිනාකම රුපියල් මිලියන 5කට අධික බවත් සැකකරු තායිලන්තය, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව හා සිංගප්පූරුව යන රටවල් අතර නිතර සංචාරය කර තිබෙන බවත් රේගු නිලධාරීන් අණාවරණය කරගෙන තිබේ.
කටුනායක - TKG කපිල

No comments:
Post a Comment