අපි දන්නවානේ අපේ කුසල් ජනිත්ට මේ වෙනකොට ICCය ලබාදුන් වැරදි දඬුවමට වන්දියක් ගෙවීමට එකඟ වුනා කියල. ඔන්න ඉතින් ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා මාරම මාර වන්දියක් දෙන්න. මොකද්ද දන්නවද?
මෙයාල කියනවා කුසල් ජනිත් සෙල්ලම් කරන ඊළඟ තරඟ 30 දි දැවී ගියත් කුසල්ට ආපහු අවස්ථාවක් දෙන්න. ඒ කියන්නේ අපි හරියටම කිව්වොත් අපි පොඩි කාලේ සෙල්ලම් කරද්දී out වුනාම ආපහු chance එකක් දෙන්න කියල කියන්නේ. අන්න ඒවගේ කුසල්ටත් ආපහු අවස්ථාවක් ලබාදෙන්න සූදානම් කියල තමයි ICCය කියන්නේ.
හැබැයි මේක වෙන්න බැරි වැඩක් හොඳේ මේක තිබ්බේ newscurry.co කියන වෙබ් අඩවියේ. ඇත්ත කියලා මාත් විශ්වාස කරන්නේ නෑ. මෙහෙම එකකුත් තියෙනවා කියලා කියන්න ඕන වුණ නිසා මේක කිව්වා හොඳේ..
Saturday, July 9, 2016
කුසල් ඊළඟ තරඟ 30 දී out වුනත් out නැතිලු
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment