තම රජය සමයේ කොස්ගම - සාලාව යුද හමුදා කඳවුර ඉවත් කිරීමට කටයුතු සූදානම් කරමින් පැවති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අවිස්සාවේල්ල - කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමත් සමඟ ඇතිවූ තත්ත්වය පිළිබඳව අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බැලීමට අද(06) වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඒ පිළිබඳ මේ අවස්ථාවේ අදහසක් පළ කළ නොහැකි බවත් නමුත් ඒ පිළිබද කරුණු සොයා බලා ප්‍රකාශයක් සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න....
Monday, June 6, 2016
කොස්ගම කඳවුර ගැන මහින්දගෙන් ඉඟියක් (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment