බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ඊයේ (05) පැවති තරඟයෙන් කොදෙව් ක්‍රීඩකයින් පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වී තිබේ.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයින් සියලුදෙනා දැවී පන්දුවාර 32යි පන්දු 3කදී ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වී ඇත.
ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුවාර 25යි පන්දු 4කදී එම ලකුණු සීමාව පසුකර යන්නට සමත් වීය. මේ අතර පසුගිය 3වනදා දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟාවලියේ පළමු තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීසට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ බව ද වාර්තා වේ.
Monday, June 6, 2016
කොදෙව්වන් පැරදූ ඕස්ට්‍රේලියාවට ජය
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment