කොස්ගම කඳවුර අවට ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව සැලසීමට ආරක්ෂක අංශ මහත් කැපවීමකින් කටයුතු කරන අතරවාරයේ ඇතැම් පුද්ගලයින් තමන්ගේ බලය පෙන්වා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් පිළිබඳ වාර්තා වේ.
ආරක්ෂක හේතුන් මත සාලාව කඳවුර අවට ප්‍රදේශයට ඇතුළු වීමට අවසර ලබා නොදෙන අතර හමුදා අණ නොතකා එම ප්‍රදේශයට ඇතුළුවීමට සුපිරි මෝටර් රථයකින් පැමිණි පිරිසක් සූදානම් වූ අවස්ථාවේ ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසීරී ඇත. එහිදී හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ඔවුන් මාධ්‍යවේදීන්ටද බැන වදිමින් හැසිරී තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න,
No comments:
Post a Comment