පෙම් සබඳතා බිඳවැටුණු පසු ඇතිවන සිත් තැවුලට විවිධාකාරයෙන් මුහුණ දෙන තරුණ තරුණියෝ අපට හමු වේ. ඇතැමුන් සිත් වේදනාව දරාගෙන ජීවිතය ඉදිරියට ගෙන යන අතර ඇතැම් පෙම්වතුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙති. එමනේම තවත් සමහරුන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙන්නේ විරහවේ ඇති වේදනාබර බව නිසාම යි.
නමුත් වසර 6ක තම පෙම් සබඳතාව බිඳවැටුණු පසු ඇති වූ සිත් තැවුල සුවපත් කර ගැනීමට අමුතුම ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් අසන්නට ලැබේ. ලව්රා ජේන් විලියම්ස් නම් ඇය 30 හැවිරිදි තැනැත්තියකි. ඇගේ වසර 6ක පෙම් සබඳතාව අවාසනාවන්ත ලෙස නිමාවන්නේ පෙම්වතා ඇගේම යෙහෙළිය සමග විවාහ ගිවිසගැනීමත් සමග යි.
දැඩි සිත් තැවුලට පත් ඇය හිත හදාගැනීමට නන්නාඳුනන පිරිමින් සමග ලිංගිකව එක් වීමට තීරණය කළා ය. මේ ක්‍රියාදාමය “ලිංගික සුවපත් වීම” යනුවෙන් ඇය හඳුන්වා තිබුණි. ලව්රා රටින් රටට සංචාරය කරමින් අහඹු ලෙස හමුවන විවිධාකාරයේ පුද්ගලයින් සමග ලිංගික සබඳතා පැවැත්වූ අතර විවිධ රටවල්වල දී තමා ලිංගිකව හැසිරුණු පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද සිටින බව ඇය සඳහන් කරයි.
ලොව වටා යමින් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගත් ලිංගික අත්දැකීම් එකතු කොට පොතක් ද රචනා කිරීමට ලව්රා කටයුතු කළා ය.
ඇගේ ඡායාරූප පහතින්....
Wednesday, June 8, 2016
ලිංගිකව හැසිරෙන්න නන්නාදුනන පිරිමින්ට ඉඩ දී සැනසුන කතක් (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment