ලොව කුරිරුම ත්‍රස්තවාදි සංවිධානයක් වන ISIS සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි ඇමරිකානු ඒකාබද්ධ හමුදා එල්ල ප්‍රහාරයකින් මියගොස් තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ඉරිදා සිරියාවේ Raqqa නගරයට ඇමරිකානු ඒකාබද්ධ හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු අද මියගොස් තිබෙනවා.
Tuesday, June 14, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
ISIS ලොක්කාව රාමසාන්වලට කලින් ඇමරිකානු ගුවන් භටයෝ එළොව යවයි
Tags
# එතෙර පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment