තමන් හට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් ලැබී තිබුනේ තමන්ගෙන් මුදල් ඉල්ලා තම සොයුරා එවා ඇතැයි පැවසෙන ඊමේල් පණිවිඩයක් පිළිබඳ විමසීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ය.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (06) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේ දී ය.
එකම නිවසේ අල්ලපු කාමරයේ සිටින තම සොයුරාට මුදල් අවශ්‍යතාවක් ඇති නම් ඒ සඳහා ඊමේල් පණිවිඩ එවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මේවා තමන්ව සිරගත කිරීමට යහපාලන රජය විසින් සිදු කරන කුමන්ත්‍රණ බවත් ඒ මහතා අවධාරණය කළේ ය.
වීඩියෝව පහතින්...
Tuesday, June 7, 2016
අල්ලපු කාමරෙන් ආපු ඊමේල් එකක් නිසා නාමල් FCIDයට (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment