හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(08) පාර්ලිමේන්තුවට පැමිණියේය.
එහිදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.
Wednesday, June 8, 2016
මහින්ද පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ සාකච්ඡාවක
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment