ජෙනිෆර් මල්ෆෝර්ඩ් නම් කාන්තාව තමන්ගේ පෙම්වතාට මව්කිරි දීමට පටන් ගෙන ඒ ගැන මහජනයාට පැහැදිලි කිරීම සඳහා සමාජ මාධ්‍ය වල විශාල උද්ඝෝෂණයක් ආරම්භ කළා.
එහිදි ඇයගේ පෙම්වතාත් සමග එකතු වී වැඩිහිටි මව්කිරි දීමේ සම්බන්ධතාවයක් පිහිටුවන්නට ඇයට අවශ්‍ය බව ඇය කියා සිටියා. ඇය කියවා තිබෙන ආකාරයට මෙසේ මව්කිරි දීමෙන් මිනිසුන් අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකි බව ඇය පවසා සිටියා.
ඇයට මේ සඳහා හවුල් කරුවෙකු සොයා ගැනීමට අන්තර්ජාලයට දැන්වීමක් දැමූ පසු Brad නම් පුද්ගලයාව ඇයට හමුවුණා.ඔහු මෙම සංගමය තුල පරීක්ෂණ ආරම්භ කළා. මොවුන් ඉක්මනින්ම යහලුවන් බවට පත්වුණා. ඇයට අලුතින් දරුවෙක්ට උපත දීමට අවශ්‍ය වුණේ නැහැ.
ඔවුන්ට අවශ්‍ය වුණේ Dry Feed සෑම පැය දෙකකදීම ඇයගේ සිරුරට සිතන්නට සැලැස්සුවා ඇයට කිරි දීමට දරුවෙක් සිටින බව. එසේ කිරීමේදී ඇයගේ පියයුරු තුල මව්කිරි නිෂ්පාදනය වීමට පටන් ගත්තා. ‘‘ඒ අවස්ථාවේදී මම දැනගත්තා ජීවිතයට සහකරුවෙකු අවශ්‍ය බව“ ඇය පැවසුවා.
ඇය පවසන්නේ දින තුනක් ගතවන විට ඇයගේ පියයුරු ඉතා වේදනාකාරී වූ බවයි. නමුත් තමන්ගේ ඉලක්කයට ළඟා වන තුරු සියලු වේදනාවක්ම සතුටින් දරාගත් බව ඇය පවසයි. මේ යුවළ තවත් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඇය පවසන ආකාරයට මෙසේ කිරි දීම හා ලිංගිකත්වය යන දෙක අතර වෙනස පැහැදිලි කර ගැනීමට අපහසු වී තිබෙනවා.
මව්කිරි දීමට පටන් ගත් පළමු කාලය තුල ලිංගිකත්වයෙන් තොරව එය කිරීමට අපහසු වුවත් නමුත් ඉන් පසු එය පහසු වූ බව ඇය පවසයි. මොවුන්ගේ පවුල්වල ඇත්තේ අසාමාන්‍ය සම්බන්ධතාවයක්. ඇය පානය කරන්නේ මව්කිරි වලින් සැදූ කිරි තේ එකකි. මෙමගින් කිරි සැපයීම වැඩි වන බව ඇය පවසයි..
එසේම ඇය Lacetiful බෙහෙත් පෙති ලබා ගන්නා අතර ඇයගේ ආහාර වලට oatmeal හා හන ඇට එකතු කර ගන්නවා. ඇය පවසන ආකාරයට ඔවුන්ගේ බැඳීම කා අතරත් ඇති නොවන බැඳීමක්.
Saturday, June 11, 2016
දරුවන් නැතත් පෙම්වතාට මව්කිරි දෙන අපූරු පෙම්වතියක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment