ඇදුම රෝගයට පිළියමක් වශයෙන් පණපිටින් මාළුවෙකු ගිල දැමීමේ ප්‍රතිකාර ක්‍රමයක් ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ සිදුකෙරෙනවා. පුරාණ රිෂි වරු විසින් අනුමත කරන ලද බව කියන මෙම ප්‍රතිකාරය අවරුදු 150 ක තරම් කාලයක් තිස්සේ කෙරෙනවා.
කුඩා ලිස්සනසුළු සෙන්ටිමීටර පහක් පමණ දිග මිරිදිය මත්ස්‍ය විශේෂයක් පණපිටින් ගිල්වන්නේ ඖෂ්‍යධ තලපයක දැවටීමෙන් අනතුරුවයි. මෙම ඖෂධ තලපය තනනා රහස් වට්ටෝරුව දන්නේ හයිද්‍රාබාද්හි එක්ම එක් පරපුරක අය පමණයි.
ඇදුම රෝගීන් හට මත්ස්‍යයන් ගිල්වීමේ ප්‍රතිකාරය සෑම වසරකම ජූනි මාසයේදී සිදුකෙරෙනවා. ප්‍රතිකාරය ලබාගැනීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් දහස් ගණනක ජනකායක් එහි ඇදී එනවා. මාළුවා ගිලීමෙන් පසු රෝගියා දින හතළිස්පහක කාලයක් නියම කරන ලද ආහාර රටාවක් අනුගමනය කළ යුතුයි.
Saturday, June 11, 2016
ඇදුම රෝගයට හොඳවෙන්න දෙන කුරිරු ඖෂධය මෙන්න
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment