ආණ්ඩුව පෙරලන්න කම්කරු අරගලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ආණ්ඩුව පෙරලන්න කම්කරු අරගලයක්

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය විස්වාසභංග යෝජනාවලින් පරාජය කළ නොහැකි බැවින් ඒ සඳහා මහජන පෙලගැස්මක් අවශ්‍ය බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසනවා.

කම්කරු අරගලය මධ්‍යස්ථානය වෙනුවෙන් ඊයේ කොළඹදී  දුමින්ද නාගමුව මහතා මෙලෙස අදහස් දක්වා තිබෙනවා. බදු ඉහල නැංවිමට එරෙහිව ජනතාව දැනුම්වත් කිරිම සදහා ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අත්පත්රිදකා බෙදාහැරිමේ වැඩසටහනක් කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කර තිබුනා.

No comments:

Post a Comment

Post Bottom Ad