නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ නීතීඥ පී.ලියනආරච්චි මහතා විසිනි.
නාවික හමුදාවේ නිලධාරියෙකුට හා පාසල් සිසුවෙකුට අවමන් සහගත ආකාරයෙන් සැළකීම තුළින් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අදාළ නිළධාරියාගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
ඔහු එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ හැසිරීම නිසා තමන්ගේත් සමස්ත ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ද සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසය.

No comments:
Post a Comment