වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ මහතාට ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මැරයන් දෙදෙනෙකු විසින් පහරදිම සදහා වගකිව යුත්තේ මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා බව වෙබ් මාධ්‍යවේදිහු පවසති.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය අද (08) කොළඹ ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළේය. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු ඇති තරම් තිබියදි අත්අඩංගුට නොගන්නේ මන්දැයි වෙබ් මාධ්‍යවේදිහු ප්‍රශ්ණ කර සිටි.
ඔවුන් කියා සිටියේ මීගමුවේ වංචා දුෂණ හෙළිදරව් කිරිම නවතාලන ලෙස අනතුරු අගවමින් ප්‍රෙඩි ගමගේ මහතාට පහර එල්ල කළද හෙට පටන් දැනට ලංකාව තුල ක්‍රියාත්මක ප්රවෘත්ති වෙබ් අඩවි සියල්ලක්ම එක්ව මීගමුවේ දුෂිතයන් හෙළිදරව් කිරිමට පියවර ගන්නා බවය.

No comments:
Post a Comment