ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමේ උතුරු පළාත් සභාවේ යෝජනා මාලාව ජාත්‍යන්තරකරණය කිරීම සඳහා විදේශ විනිසුරුවරුන් කණ්ඩායමකගේ සහාය ලබාගැනීමට ද්‍රවිඩ ජනතා කවුන්සිලය කටයුතු කර ඇත.
මෙම කවුන්සිලය මෙහෙයවන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසිනි.මේ විනිසුරුවන් අතරින් එක් ඇමරිකානු නීතිවේදියකුගේ සහාය දැනටමත් ලබාගෙන ඇත.මෙම නීතිවේදියා ඇමරිකානු රජයට එරෙහිවද ක්‍රියා කළ අයකු බව අනාවරණය වී ඇත.
ද්‍රවිඩ ජනතා සංසදය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා විදේශ විනිසුරුවරයකුගේ සේවා ලබාගැනීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කීර්ති වර්ණකුලසූරිය
Saturday, June 11, 2016
ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩේ
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment