කාර්මික දෝෂයකට ලක් වූ පාර්ලිමේන්තුවේ මයික්‍රොෆොන් පද්ධතිය යථා තත්ත්වයට පත් කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.
සභා ගර්භයේ මයික්‍රොෆොන් පද්ධතියෙහි ඇති වූ දෝෂය හේතුවෙන් අද දින පාර්ලිමේන්තුව කල් දැමීමට සිදු විය.

No comments:
Post a Comment