නීතියේ ආධිපත්‍යයට බාහිර හා අභ්‍යන්තර කණ්ඩායම් විසින් එල්ල කෙරෙන බලපෑම්වලට එරෙහිව විරෝධතාවක් සහ පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ‘අධිකරණයේ ස්වාධීනත්වය සදහා වූ ව්‍යාපාරය‘ විසින් සංවිධානය කර ඇත.
අද (08) දහවල් 12 ට අලුත්කඩේ අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපිට දී මෙම විරෝධතාව සහ පෙත්සමට අත්සන් කිරිම සිදු කෙරේ. අලි හොරකම හා පරිසර විනාශයට සම්බන්ධ කණ්ඩායම් සදහා නීතිය ක්‍රියාත්මක නොවීම සහ බලවතුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන එක්ව මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
නීතිඥ එකමුතුව, පරිසර සංවිධාන එකමුතුව, දුෂණ විරෝධී පෙරමුණ, සොබා සාමුහිකය, ප්රමුඛ සිවිල් සංවිධාන 60 කට වැඩි සංඛ්‍යාවක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කෙරේ.

No comments:
Post a Comment