ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් දෙකඩ වී යෑමේ තත්ත්වයක් උදාවී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කිරීමත් සමගම මෙම දෙකඩවීම ආරම්භවී ඇති බව වාර්තා වේ.
Monday, June 6, 2016
ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කොටසක් එකාබද්ධ විපක්ෂයට.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment