ජවිපෙ රවීට එරෙහිව ඡන්දය දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 6, 2016

ජවිපෙ රවීට එරෙහිව ඡන්දය දෙයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණු කිහිපයකට පමණක් සහය ලබාදෙන බව ජවිපෙ සඳහන් කරයි. අදාළ විශ්වාසභංග යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad