ඇමති ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකු මහ බැංකු අධිපති තනතුරට පත් කල යුතු යයි යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්චා වෙමින් තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය මේ මස 30 වනදායින් අවස්න වන නිසා ඔහුගේ සේවා කාලය තව දුරටත් දිගු නොකරන්නේ නම් අමරතුංග මහතාගේ සොහොයුරා පත් කරන්නැයි එම පිරිස විසින් ඉල්ලා සිටීමට නියමිතය.
Saturday, June 11, 2016
මහ බැංකු අධිපති තනතුරට ඇමති ජෝන්ගේ ලේ ඥාතියෙක් පත් කරන්නැයි ඉල්ලයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment