අනවසර අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට ඇප මත සිටින අලුත්කඩේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07) රහස් පොලිසියේ පෙනී සිටියේය.
මහේස්ත්‍රාත් නියෝගයක් අනුව සීඅයිඩියට කට උත්තරයක් ලබාදීමට ඔහු එහි ගියේය.
Tuesday, June 7, 2016
තිළිණ ගමගේ රහස් පොලිසියට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment