කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පර්චස් 157 ක ඉඩමක අයිතිය සම්බන්ධයෙන් ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
කොළඹ මහ නගර සභාව එම ඉඩම තමන්ගේ බව කියමින් ඊයේ (10) එහි තහඩු වැට ඉවත් කලා.
එහෙත් තරුණ ව්‍යාපාරිකයෙකු පවසන්නේ එම ඉඩම තමන් විසින් මිලදි ගෙන ඇති එකක් බවයි.
Saturday, June 11, 2016
කොළඹ 7 ඉඩමට හොර ඔප්පු හැදුවේ කවුද? (වීඩියෝ)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment