ශ‍්‍රිලනිප-සන්ධාන ලේකම් බානම මාධ්‍ය හමුවේ කඳ හරහා ඇණගනී… [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

ශ‍්‍රිලනිප-සන්ධාන ලේකම් බානම මාධ්‍ය හමුවේ කඳ හරහා ඇණගනී… [VIDEO]

ඊයේ කොළඹදී පැවති ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී ශ‍්‍රිලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරිම හමුවේ දැඩි ලෙස අපහසුතාවට පත් වූහ.

මාධ්‍යවේදීන් ලේකම්වරුන්ගෙන් ප‍්‍රශ්න කර සිටියේ දුෂනයෙන් තොර ගමනක් යන්නේ සජින් වාස්, සාරුවා සුනිල්, කමල් ඉන්දික ආදීන් එකතු කරගෙනද කියායි.

එම ප‍්‍රශ්න කිරීම්වලින් ලේකම්වරුන් දෙදෙනාම කෝප ගත් බව පෙනුනද මාධ්‍ය ඉදිරියේ එය මුදා නොහරින්නට ඔවුහු වග බලාගත්හ.



No comments:

Post a Comment

Post Bottom Ad